Episode Synopsis "අපි කවුරුද? | Pastor Malinda Wavita"
අපි කවුරුද? මොහොතින් මොහොත මේ ගෙවී යන කාලයේ, ඔබගේ ජීවිතය හුදකලා වී ඇත්ද? කිසිම දෙයක් සිතා ගන්ට බැරුව සීසීකඩ ගිය අවුල් වූ මනසක්ද ඔබට ඇත්තේ? රාත්‍රිහිද දවාලෙහි ද අතරමං වී ඔබ සොයන්වද ජීවිතය? එසේ නම් නරඹන්න මේ දේව වචනය ජ්‍යෙෂ්ඨ සභාපාලක මලින්ද වෑවිට විසින් ඔබට තේරුම් කර දෙයි ඔබ කවුද යන වග…!!!