අපි දෙවිදුගේ අභිමුඛයේ | Pastor Malinda Wavita

අපි දෙවිදුගේ අභිමුඛයේ | Pastor Malinda Wavita

Haskame Mohotha's Podcast

03/06/2018 8:16AM

Episode Synopsis "අපි දෙවිදුගේ අභිමුඛයේ | Pastor Malinda Wavita"

දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ඇති බලය ගැන මෙම දේශනාව තුලින් පැහැදිලි කරන අතර විශේෂයෙන්ම සභාවට පැමිණීමේ ඇති වැදගත්කමද දේව වචනය තුලින් පැහැදිලි කරනු ලබයි. ඔබගේ ප්‍රශ්නය කොපමණ කාලයක් පුරාවට තියෙනවදා යන්න දෙවියවහන්සේට වැදගත් නොවන අතර දේව අභිමුඛය තුල සියල්ල විසදිය හැකි බව දේව වචනය තුලින් පහදනු ලබයි.

Listen "අපි දෙවිදුගේ අභිමුඛයේ | Pastor Malinda Wavita"

More episodes of the podcast Haskame Mohotha's Podcast