ප්‍රශංසාව හා පොරොන්දුව | Pastor Malinda Wavita

ප්‍රශංසාව හා පොරොන්දුව | Pastor Malinda Wavita

Haskame Mohotha's Podcast

03/06/2018 7:30AM

Episode Synopsis "ප්‍රශංසාව හා පොරොන්දුව | Pastor Malinda Wavita"

දේව වචනය තුලින් ඔබට කොතරම් පොරොන්දු දෙවියන්වහන්සේ විසින් දී ඇත්ද? නමුත් ඔබගේ පීඩාව, ප්‍රශ්නය තුලින් යන විට ඔබගේ ආකල්පය කෙසේද ? සමහර විට ඔබ සේවය කරනවා නමුත් පීඩාව නිසා ඔබගේ ජීවිතයේ දැන් තත්වය කෙසේද ? මෙවැනි තත්වයක් තුල ඔබ දෙවිදුන්ට දක්වන ප්‍රශංසාව නමස්කාරය කෙසේද ? යොෂුවා, කලෙබ් තුලින් දේවගැති වරයා දී ඇති පොරොන්දුව ගැන බලාපොරොත්තු ඇතුව ඉදිරිය දකින ආකාරයද, පාවුළු හා සීලස් තුලින් අම්මරුකම් මධ්‍යයේ අපි දෙවිදුන්ට ප්‍රශංසා කරන විට ජීවිතයට ඇති වන බලපෑම ගැන වචනය තුලින් පැහැදලි කරනු ඇත.

Listen "ප්‍රශංසාව හා පොරොන්දුව | Pastor Malinda Wavita"

More episodes of the podcast Haskame Mohotha's Podcast