Tiktok හරහා හොඳ following එකක් හදාගන්නෙ කොහොමද

Tiktok හරහා හොඳ following එකක් හදාගන්නෙ කොහොමද

Hustle Life

19/09/2021 6:37AM

Episode Synopsis "Tiktok හරහා හොඳ following එකක් හදාගන්නෙ කොහොමද"

ආයුබෝවන් hustlers, හැමෝවම සාදරයෙන් පිළිගන්නවා hustle life podcast එකේ අලුත් episode එකට. අද අපි කතා කරන්නෙ tiktok වලින් තමන්ට ආදරේ කරන following එකක් හදාගන්නෙ කොහොමද කියලා සහ brand එකක් හදාගන්න විදිය ගැන. අද මාත් එක්ක tiktok ගැන කතා කරන්න එකතු වෙලා ඉන්නේ මගෙ හොඳ යාලුවෙක් වෙන නිසල් සිල්වා. ඔහුට මේ වන විට tiktok එකේ 31,000ක ජාත්‍යන්තර following එකක් තියෙනවා. ඔහුගෙ fansලා ඔහුට හරිම ආදරෙයි. මේ බැඳීම හදාගන්න විදිය ගැන අපි ගොඩක් කතා කළා මේ episode එකෙන්. අහලා බලන්න social media වලින් brand එකක් සහ following එකක් හදාගන්න ඕන අයට මේක වැදගත් වේවි!

Listen "Tiktok හරහා හොඳ following එකක් හදාගන්නෙ කොහොමද"

More episodes of the podcast Hustle Life