How to Build and Sell Property for Extra Income in  Australia

How to Build and Sell Property for Extra Income in Australia

Hustle Life

23/12/2021 12:06PM

Episode Synopsis "How to Build and Sell Property for Extra Income in Australia"

අද මේ episode එකේ මාත් එක්ක අද join වෙලා ඉන්නෙ චරිත් බණ්ඩාර අයියා. අපි අද කතා කරන්නේ කොහොමද ඔස්ට්‍රේලියාවේ propity flipping, එහෙමත් නැත්නම් ගෙයක් හදලා කොහොමද profit එකක් තියාගෙන විකුනන්නෙ සහ ඒක business එකක් විදිහට කරගෙන යන්න යන්නේ කොහොමද, ඇතිවෙන ප්‍රශ්න සහ ගැටළු වලට මුහුණ දෙන්නෙ කොහොමද, සාර්ථකව මේ වැඩේ කරගෙන යාමේ හැකියාව කොහොමද ලබාගන්නේ කියලා තමයි අද අපි කතා කරන්නෙ. අහලා බලන්න ගොඩක් වැදගත් වේවි අනාගතයට. ජයෙන් ජය!

Listen "How to Build and Sell Property for Extra Income in Australia"

More episodes of the podcast Hustle Life