කළ යුත්තේ කුමක් ද?

කළ යුත්තේ කුමක් ද?

The Catamaran

13/06/2019 8:02AM

Episode Synopsis "කළ යුත්තේ කුමක් ද?"

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ කාලයක් තිස්සේ කැකෑරෙමින් තිබූ වර්ගවාදී ආකල්ප, දේශපාලන උසිගැන්වීම් සමඟ පුපුරා හැළිණි. අවසන සිදු වූයේ ජූලියට පෙරාතුව කළු මැයි මාසයක් ද ලාංකීය ඉතිහාසයේ අලුතින් සටහන් වීම ය. ඉතිහාසය පුනරුච්චාරණය වීම යළිදු වරක් නොවන්නටනම් ‘කළ යුත්තේ කුමක් ද?‘ යන්න ගැන සංවේදී මිනිසුන් තිදෙනකු දැක් වූ අදහස් සමුදායයකි මේ.

Listen "කළ යුත්තේ කුමක් ද?"

More episodes of the podcast The Catamaran