1989 වසරේදී පැවිදි වූ පූජ්‍ය වෑගොඩපොල විමලඥාණ ස්වාමින්වහන්සේ 1994 වසරේ නා උයන සෙනසුනේ දී (ගල්දුව සම්ප්රදායේ කොටසක් වන) උපසම්පදාවට පත්විය. වර්තමානයේ මෙල්බර්න් නුවර රිපල්බෘෘක් හි භද්දේකවිහාරි ආරණ්‍ය සේනාසනයෙහි වැඩවාසය කරන අතර මැලේසියාවේ භද්දේකරථ ආයතනයේ අනුශාසක දුරයද හොබවයි.