MY TOP 10 !

Por: Mahela Hettiarachchi
මිනිස්සුන්ට විවිධාකාර රසයන් තියෙනවා. අපි ඒව දන්නවා. මම කැමති දේට ඔබ අකමැති වෙන්න පුලුවන්. මම අකමැති දේට ඔබ කැමති වෙන්න පුලුවන්. චිත්‍රපට කියන්නෙ කලා මාධ්‍යයක්. එක එක අයගෙ චිත්‍රපට රසයන් වෙනස්. ඉතින් මගේ මේ උත්සාහය ඔබේ චිත්‍රපට රසයන් හොයාගෙන යන්න. අද ඉඳන් හැමදාම රාත්‍රී 7 ට මම එනවා අපි අතරින් කෙනෙක් එක්ක ඔහු හෝ ඇය කැමති චිත්‍රපට 10 ත් අරගෙන. රැඳී ඉන්න. හැමදාම අහන්න.
2 episodios disponibles

Latest episodes of the podcast MY TOP 10 !