Life Story of Sir Arthur Conan Doyle (Ep.49)

25/08/2021 46 min Temporada 49 Episodio 49

Listen "Life Story of Sir Arthur Conan Doyle (Ep.49)"

Episode Synopsis

අද Daylight Podcast 49 වෙනි එපිසෝඩ් එක. පසුගිය සතියේ අපි කතා කලා Real Life Sherlock Holmes ගැන. අද අපි කතා කරනවා Sherlock Holmes කතාව නිර්මාණය කරපු ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහත්මයාගේ ජීවිත කතාව ගැන. ඔහුගේ ජීවිතය අනුසාරයෙන් තිබෙන කරුණු කාරණා ගොඩක් අපි අද ඔයාලා වෙන්වෙන් අරන් ඇවිත් තියනවා. ඉතින් එහෙනම් අදත් එපිසෝඩ් එක අහලා තව කෙනෙක්ට අහන්නත් SHARE  කරගෙනම යමු.
This is the 49th episode of Daylight Podcast. We hope you could remember our previous episode about real-world Sherlock Holmes. Today we decided to talk about something related to last week discussion. So today we are going to talk about the Sir. Arthur Conan Doyle's life story. We brought so many interesting and curious incidents regarding his life. Join us and share this episode with others.
Background Music Credits -
Music by Approaching Nirvana
http://youtube.com/user/approachingnirvana

More episodes of the podcast Daylight Podcast